AVATAR තිරයෙන් පිටුපස ...............

AVATAR හී තිරයෙන් පිටුපස සිටින සැබෑ දක්ශයින්ගේ වැඩ කොහොමද.........දැක්කාම පුදුමත් හිතෙනවා ඔවුන්ගේ කැපවීම දිහා බලපුවාම.තාම මේක බලාගන්න බැරිවීම ගැන දුක් වෙනවා.හොඳ කොපියක් එනකන් බලාගෙන ඉන්නවා.


6 ගුණ දොස්:

indik January 14, 2010 at 12:46 PM  

මේකනම් සිරා මචන්... පිස්සු හැදෙනවා...

Anonymous January 14, 2010 at 3:09 PM  

ela machan.

Ravin Caldera January 14, 2010 at 6:07 PM  

මට වාසනාව ලැබුණා 3D නරඹන්න. ඉතාමත් චමත්කාරජනක අත්දැකීමක්. ස්තූතියි මේ සටහනට. . .

LG January 14, 2010 at 7:54 PM  

මාත් බලන්න යන්න ඉන්නේ 3D බලන්න ;-)

Kanishka | කණියා January 14, 2010 at 8:05 PM  

මම නම් මේක Liberty Cinema එකෙන් බැලුව. සිරා ෆිල්ම් එක

ගලා January 14, 2010 at 9:24 PM  

ස්තූතියි ප්‍රතිචාර වලට,
@Ravin Caldera,
අපිට කවදා 3D තාක්ෂණයෙන් බයිස්කෝප් බලන්න පුළුවන්වෙයිද ? ඒ අතින් අයියලා වාසනාවන්තයි.

@Kanishka | කණියා,
හෝල් එක්ක බලන්න තියෙනවනම් මරු.ගෙදරින් ජීවත්වෙන අපිට මොන හෝල්ද අයියා,torrent දානකන් බලන් ඉන්නේ.

Post a Comment

Related Posts with Thumbnails

එක ධජයක් එකම දේශයක්

එක ධජයක්                 එකම දේශයක්

බ්ලොග් එක ගැන

සිතට එන අදහස් , සිතුවිලි , කාපු කටු , ගිල්ල ලණු , නෙත ගැටුන දේවල් ගැන ලියන්න හිතුනා.බලන්න හොඳද කියලා.......comment එකක් දාන්න අමතක කරන්න එපා.

ගන්න සිංහල